සීගිරි කාශ්‍යපට හමු නොවූ ආදරයේ මුද්ද

සීගිරි කාශ්‍යපට හමු නොවූ ආදරයේ මුද්ද

සීගිරිය නැරඹීමට පැමිණි ජර්මානු සංචාරකයින් පිරිසක් අතර සිටි ජර්මානු තරුණයෙකු සීගිරි පර්වතය මුදුනේදී සිය පෙම්වතිය මවිතයට පත්කරමින් විවාහ ගිවිස ගැනීම ස්ථිර කරමින් ඇයට මංගල මුදුව පැළදවීම අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

 

Share This