
ආණ්ඩුව පෙරළන්න “බහුජන බලය” කල එළි බසී (VIDEO)
විපක්ෂ බලවේගයන් හි තරුණ නායකයින් එක්ව “බහුජන බලය” ව්‍යාපාරයේ ප්‍රථම මාධ්‍ය හමුව කොළඹ දී අද (11) ආරම්භ වුණා.
පැළවත්ත , බත්තරමුල්ල මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මේ අවස්ථාවට මිලින්ද රාජපක්ෂ , චරිත් අබේසිංහ, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ ඇතුලු පිරිසක් එකව සිටියා.
