
“ලොකු පැටීගේ” සමීතම ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලොකු පැටීගේ සමීතම ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 26ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිසිය සොයාගත් බවයි පවසන්නේ.
එමෙන්ම ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකතන දෙකක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගත් බවයි අලුත්ගම පොලිසිය කියනවා.
