HomeLocal Newsදැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2 ක් විවෘත කරයිNovember 18, 2025 10:46 am 0දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 2 බැගින් විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තත්පරයට ඝන අඩි 2800 බැගින් දැදුරුඔයට නිකුත් කෙරෙන බවයි. Share This