
හිටපු ඇමති ටිරාන් අලස්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ඊ වීසා නිකුත් කිරීමේදී සිදුවූ වංචාව සම්බන්ධයෙන් එවකට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට එරෙහිව පැමිණිල්ලක් සිදුකිරීම සඳහා ජන අරගල සන්ධානය අද (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.
ඒ සඳහා ජන අරගල සන්ධානයේ විධායක සභිකයින් වන පුබුදු ජයගොඩ, දයාපාල තිරාණගම හා තරිඳු උඩුවරගෙදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
