නෙළුව ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල දරුවන්ට උසස් පෙළට යන්න හමුදාවෙන් සහය

නෙළුව ගංවතුරෙන් යටවූ ප්‍රදේශවල දරුවන්ට උසස් පෙළට යන්න හමුදාවෙන් සහය

නෙළුව නගරයේ නෙළුව-දෙල්ලව මාර්ගයේ මීටර් 150 ක පමණ කොටසක් අඩි තුනක් පමණ ජලයෙන් යටවී ඇතැයි වාර්තා වුණා.

උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට සහ මහජනතාවට ගංවතුරෙන් යට වූ ප්‍රදේශය හරහා යාමට හමුදාව සහාය වෙමින් කටයුතු කළා.

 

Share This