දින 7 ක් අතුරුදන්ව සිටි අයකුගේ මළ සිරුරක්  ඕලුගන්තොට ළඳු කැලෑවකින් හමුවේ

දින 7 ක් අතුරුදන්ව සිටි අයකුගේ මළ සිරුරක් ඕලුගන්තොට ළඳු කැලෑවකින් හමුවේ

බලංගොඩ, ඕලුගන්තොට ළඳු කැලැවක තිබී පුද්ගලයෙකුගේ මළ සිරැරක් හමුව තිබෙනවා.

මීට දින හතකට පෙර ඕලුගන්තොට ප්‍රදේශයේ 41 ක් වියැති දෙදරු පියෙකු අතුරුදන් බවට බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බවත් , හමුවී ඇත්තේ ඔහුගේ මළ සිරුර බවටත් ඥාතීන් සඳහන් කළා.

බලංගොඩ පොලිසි පවසන්නේ මෙය මිනි මැරිමක් බවට සැක කරන බවයි.

මේ පිළිබඳව පොලීසියට අවස්ථා ගණනාවක දීම පැමිණිළි කළ ද ඒ පිළිබඳව උනන්දු නොවූ බව මියගිය පුද්ගලයාගේ ඥාතියකු පැවසුවා.

Share This