
පානදුර හිරණ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක්
පානදුර හිරණ ප්රදේශයේ මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ගින්නක් හටගෙන තිබෙනවා.
මොරටුව ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 7ක් යොමු කර ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
