
මෙරට වෙළෙඳපළේ රත්රං මිල ඉහළට
ශ්රී ලංකාවේ රන් මිල අද දින ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මෙරට වෙළෙඳපලේ රන් මිල දැක්වුණේ කැරට් 24 පවුමක් රුපියල් 336,000 දක්වාත්, කැරට් 22 පවුමක් රුපියල් 309,200 මිලකටයි.
ගෝලීය රන් වෙළඳපොලේ තියුණු ඉහළ යාමක් හේතුවෙන් මෙම වැඩිවීම සිදුවී ඇතැයි සඳහන්.
