HomeLocal Newsවව්නියාවේ වෙළෙඳසලක ගින්නක්November 25, 2025 1:07 pm 0වව්නියාව – හොරොව්පතාන මාර්ගයේ වෙළඳසැලක අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ වව්නියාව මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය, පොලිසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීම දැඩි පරිශ්රමයක් දරමින් සිටින බවයි. Share This