බොරලැස්ගමුවේ නගරාධිපති ගේ නැගනියක යැයි පවසන කාන්තාවක් නගර සභා සේවකයින්ට බැණ තර්ජනය කරලා

බොරලැස්ගමුවේ නගරාධිපති ගේ නැගනියක යැයි පවසන කාන්තාවක් නගර සභා සේවකයින්ට බැණ තර්ජනය කරලා

දෙහිවල – නැදිමාල ප්‍රදේශයේ අරුණා ලෝක මාවත සහ රබර්වත්ත පාර දේපස නගර සභා සේවකයන් කොට්ඨාස යේ නගරික මන්ත්‍රිවරුන් දෙදෙනා සහ ප්‍රදේශ වාසින් එකතුව සුද්ද පාවිත්‍ර කිරීමේ යෙදී සිටිය දී එම ස්ථානයට පැමිණි සිවිල් අරක්ෂක කමිටුවේ සභාපතිනිය විසින් නගර සභා සේවකයන්ට සහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරයාට බැනවදිමින් එම කාර්යට බාධා පමුණුවා තිබෙනවා.

පසුව නගර සභා සේවකයින් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මෙම සිදුවීම එහි සිටි අයකු සිය ජංගම දුරකතනයේ වීඩියෝ ගත කර තිබුණා.

Share This