
දුරකථන හඬ පටයට විරුද්ධව හඳුන්නෙත්ති සී.අයි.ඩී. යයි
කන්ටේනර් සිද්ධිය පිළිබඳව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන හඬ පටය ව්‍යාජ එකක් බව ඔහු පවසනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අද (26) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඉදිරිපත් කළා.
