විශ්වවිද්‍යාල සිසුන්ට අමතර මහපොල ශිෂ්‍යත්වයක් 05 දා

මුළු දිවයිනටම බලපා ඇති කාලගුණ තත්ත්වය හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යන කටයුතු අපහසුවකින් තොරව නැවත ආරම්භ කිරීම සඳහා නොවැම්බර් මස 28 වැනිදා ගෙවන ලද මහපොල වාරිකයට අමතරව මහපොල වාරිකයක් දෙසැම්බර් මත 05 වැනිදා ගෙවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර තිබෙනවා.

Share This