අයිස් සහ හෙරොයින් කිලෝ 77 කට අධික ප්‍රමාණයක් සමග කල්පිටියෙන් බෝට්ටුවක් නාවික හමුදා බාරයට

අයිස් සහ හෙරොයින් කිලෝ 77 කට අධික ප්‍රමාණයක් සමග කල්පිටියෙන් බෝට්ටුවක් නාවික හමුදා බාරයට

ඊයේ රාත්‍රියේ කල්පිටිය මුහුදු තීරයේ දී නාවික හමුදා නිලධාරීන් සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොර උර 3 ක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 63 ක් සග ග්‍රෑම් 718 ක් හා හෙරොයින් කිලෝ ග්‍රෑම් 14 යි ග්‍රෑම් 802 ක් අල්ලාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි.

Share This