රටක් අසරණ කර සිදු වූ විපත් මැද තරුණ කිහිප දෙනකුගේ බේබදු චන්ඩි හැසිරීමක්

රටක් අසරණ කර සිදු වූ විපත් මැද තරුණ කිහිප දෙනකුගේ බේබදු චන්ඩි හැසිරීමක්

උප්පුවේලි පොලිස් වසමට අයත් කනියා ප්‍රදේශයේදී ඊයේ සවස (05) ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක ගමන් කළ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල සංසරන‍ය වනවා.

එක් පාර්ශවයක බීමතින් එම බස් රථයේම ගමන් කළ තවත් පුද්ගලයෙකුට පහර දෙන අයුරු දැක්වෙන මෙම වීඩියෝව එහි සිටි පුද්ගලයකු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

 

Share This