මෙරට කොවිඩ් ආසාදිතයින් 82,000 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින් 82,000 ඉක්මවයි

තවත් කොවිඩ් ආසාදිතයින් 247 දෙනෙකු හදුනාගැනීමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 82,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් ගණන 82,180ක්.

Share This