තවදුරටත්  මුස්ලිම් පිරිමින්ට බහු විවාහ බෑ ?

තවදුරටත්  මුස්ලිම් පිරිමින්ට බහු විවාහ බෑ ?

වයස අවුරුදු 18ට අඩු තරුණියන් ඔවුන්ගේ ලිඛිත කැමැත්ත නොමැතිව විවාහ කිරීම වැළැක්වීම සඳහා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වන බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

එසේම විවාහ කිහිපයක් (බහු විවාහ) කරගැනීම සඳහා මුස්ලිම් විවාහ නීතිය අනුව මෙතෙක් පැවති ඉඩකඩද අහෝසි කිරීමට තීන්දු කර තිබෙන අතර එසේම ඉතා පහසුවෙන් මුස්ලිම් කාන්තාවන් දික්කසාද කරන කාති උසාවි වෙනුවට රටේ පොදු නීතිය ඒ අයටත් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි වාර්තා කර තිබෙන්නේ.

Share This