ලංකාවට චෝදනා කළ බැචලේට ලංකාවෙන්ම ඇරයුමක්

ලංකාවට චෝදනා කළ බැචලේට ලංකාවෙන්ම ඇරයුමක්

මෙවර එක්සත් ජාතික පක්ෂයේ මානව හිමිකම් සැසියට මෙරටට එරෙහිව චෝදනා එල්ල කළ මිචෙල් බැචලේට මෙරටට එන්නැයි රජය ආරාධනා කර තිබෙන බව වාර්තා වනවා.

ඒ ඇය විසින් මෙරට පුරවැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට සිදු කර තිබෙන වාර්තාවේ ඇත්ත නැත්ත සියැසින් දැක බලා ගෙන සත්‍ය තත්ත්වය වාර්තා කිරීමටයි

එමෙන්ම බැචලේ මෙන් මෙරටට විරුද්ධව මෙවර මානව හිමිකම් සැසියට කරුණු දක්වන අනෙකුත් අයටද මෙරටට සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට ඇරයුම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This