බන්ධනාගාරගත කළ රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානය වෙත (Video)
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණයේ විභාගවන නඩුවට අදාළව මාර්තු මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.