සෙරමික් නිෂ්පාදනවලට නිදහසක්

සෙරමික් නිෂ්පාදනවලට නිදහසක්

සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම අනුව ආනයනය කිරීම සඳහා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පසුගිය කාලයේ දී සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා තිබුණා.

Share This