සීනි වලින් කසිප්පු හදන හැටි පාර්ලිමේන්තුවෙන් ඇසෙයි (Video)

සීනි වලින් කසිප්පු හදන හැටි පාර්ලිමේන්තුවෙන් ඇසෙයි (Video)

පිළිකාකාරක සහිත පොල් තෙල් තොගයක් මෙරටට ගෙන ආ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක‍ෂණයක් සිදු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී මතුවුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවැසුවා.

එමෙන්ම සීනි වලින් කසිප්පු හැදීමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි යොමු කළ ප්‍රශ්නයට, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නා.

Share This