පාර්ලිමේන්තු උණුසුම මැද්දේ අස්ථානගත වූ දුරකථනය (Video)
පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර අද (21) උණුසුම් තත්වයක් ඇතිවුනා.
මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.
මේ අතර සභා ගැබ මැද මන්ත්‍රීවරයෙකුගේ ජංගම දුරකතනයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් තවත් මන්ත්‍රීවරයෙකුගේ ජංගම දුරකතනයේ මෙලෙස පටිගත වී තිබුනා.