වරාය නගර පෙත්සම් විභාගය අවසන්

වරාය නගර පෙත්සම් විභාගය අවසන්

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබෙනවා.

පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

අද (23) පෙරවරුවේ එම පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය 5වන දිනටත් ආරම්භ කර තිබුණා.

Share This