ගම්පහ කොරෝනා රෝගීන් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නැතිව ගෙදර
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිතව සිටින රෝගීන් 394ක් ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිකමින් නිවෙස්වල සිටින බව වාර්තා වනවා.
ඒ අතර ඊයේ දිනයේදී (30 ) කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 311ක් ද සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.