70%කින් රෝගීන් ඉහළට – ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට පත්වීමේ ඉඩ !(VIDEO)

70%කින් රෝගීන් ඉහළට – ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට පත්වීමේ ඉඩ !(VIDEO)

සියයට හැත්තෑවකින් කොවිඩ් රෝගීන් ගණන ඉහළ යමින් ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

ජනතාව අවබෝධයෙන් කටයුතු නොකළ හොත් ඉදිරි දින කිහිපයේ අවදානම් රටක් බවට ශ්‍රී ලංකාව පත් වීමට ඉඩ ඇති බවත් ඉන්දියාවක් වීම එවිට වැළක්විය නොහැකි බවත් ඔහු සඳහන් කරනවා.

සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා ගියහොත් මෙරට කොවිඩ් පාලනය සෞඛ්‍ය අංශ අතින් ගිලිහෙනු ඇති බව ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

ඔහුගේ කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.

 

Share This