HomeUncategorizedතවත් කොරෝනා ආසාදිත මරණ 33ක්May 25, 2021 8:01 am 0තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් මෙරටින් තහවුරු කර තිබෙනවා. ඉන් මරණ 05ක් ඊයේ (24) සිදුවූ ඒවා බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා. Share This