ණය ගත් ඔබට කොවිඩ් නිසා ලැබෙන සහන නිවේදනය කෙරේ

ණය ගත් ඔබට කොවිඩ් නිසා ලැබෙන සහන නිවේදනය කෙරේ

කොවිඩ්-19 තෙවැනි රැල්ල නිසා අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි බැංකු වෙත දන්වා යවා තිබෙනවා.

2020 අප්‍රේල් 01 හෝ ඊට පසුව අක්‍රිය යයි වර්ගීකරණය කර ඇති ණය අය කර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතු බවද එහිදී දැනුම් දුන්නා.

කොවිඩ් හේතුවෙන් ලබාදෙන ලෙස උපදෙස් දුන් සහන පහතින් කියවිය හැකියි.

Share This