තවත් කොවිඩ් මරණ 48ක් – ඊයේ මරණ තහවුරුව නෑ

තවත් කොවිඩ් මරණ 48ක් – ඊයේ මරණ තහවුරුව නෑ

තවත් කොවිඩ් මරණ 48ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,656ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share This