දැරිය අපයෝජනය කළ ‘හිටපු ඇමති ගැන’ අධිකරණයේ දී හෙළිවූ කරුණු

දැරිය අපයෝජනය කළ ‘හිටපු ඇමති ගැන’ අධිකරණයේ දී හෙළිවූ කරුණු

බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාලදිවයින් ජාතිකයා 2018 වසරේ අධ්‍යාපන කටයුතු සඳහ මෙරටට පැමිණ ඇති අතර අන්තර්ජාලයේ දැන්වීමට අනුව දැරිය සමඟ මීට මාස හතරකට පෙර නවාතැන් ගෙන ඇති ඇති බව ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයට දැනුම් දුන්නා .

ඔහු මේ දැරිය සමග මෙන්ම ඇගේ මව සමග ද සමග ද අනියම් ඇසුර පවත්වා ඇති බව ද තොරතුරු හෙළිවී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයේ දී සඳහන් කළා

මෙම මාලදිවයින් ජාතිකයා එරට හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයායි.

Share This