HomeUncategorizedතවත් ප්‍රදේශයක් හුදකලා කෙරේJuly 11, 2021 6:24 am 0රත්නපුර අයගම පොලිස් වසමේ පරලගල ග්‍රාම නිලධාරී වසම අද (11) අලුයම සිට හුදකලා කර තිබෙනවා. මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් ද අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කර ඇති අතර එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා. Share This