බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියට සාධාරණයක් ඉල්ලා කොටගල විරෝධතාවයක්

බදියුදීන්ගේ නිවසේදී මියගිය දැරියට සාධාරණයක් ඉල්ලා කොටගල විරෝධතාවයක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය බාල වයස්කාර දැරියගේ මරණයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාක්මක කොට මියගිය දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා කොටගල නගරයේදී අද (25) විරෝධතාවයක් පැවැත්වුණා.

වතු ආශ්‍රිත තවත් ළමුන් විශාල පිරිසක් මෙහෙකාර සේවයේ යෙදී සිටින බවත්, එම පිරිසද ඉන් මුදාගෙන දරුවන්ට සහ කාන්තාවන්ට මෙවැනි හිංසන සිදු නොවිමට අදාළ බලධාරින් නීති සම්පාදනය කල යුතු බවද උද්ඝෝෂණය සංවිධානය කල පිරිසක් කියා සිටියා.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තුනුණේ, පොටැස් නැමති වෘත්තිය සමිතිය විසින් .

Share This