සංශෝධනයක් සිදුවන බවට ‘වාර්තා පළ වන’ කැබිනට් අමාත්‍යංශ මෙන්න

සංශෝධනයක් සිදුවන බවට ‘වාර්තා පළ වන’ කැබිනට් අමාත්‍යංශ මෙන්න

ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදු වීමට ඉඩ ඇති බව පුවත්පත් වාර්තා මගින් සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කළා.

සෞඛ්‍ය, අධ්‍යාපනය, වැවිලි කර්මාන්ත,සංචාරක සහ විදේශ ,බල ශක්ති සහ ජනමාධ්‍ය යන අමාත්‍යංශවල මෙලෙස වෙනස්කම් සිදුවන බවයි පුවත්පත් වර්තාවක දැක්වුණේ.

Share This