කොවිඩ් නිසා ‘පුතුගේ මංගල සාදය අවලංගු කළ’ ඇමතිවරිය(PHOTOS)
කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවය ආගමානුකූල චාරිත්‍රවලට පමණක් සීමා කර ඇති පුවත පිළිබඳව අද (13) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අවධානය යොමු කළා.
එහිදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල සාදය අවලංගු කළ බවයි ඇමතිවරිය මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී මෙම උත්සවය පැවැත්වීමට මීට පෙර කටයුතු සංවිධානය කර තිබුණා.
ආගමානුකූල චාරිත්‍ර පමණක් පවත්වමින් විවාහය සිදුවූ අයුරු පහතින් නැරඹිය හැකියි.