කොළඹ තත්ත්වය ගැන ‘නගරාධිපතිනිය දැල් වූ’ රතු එළිය(VIDEO)
කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඊයේ (16) දිනයේ liveat8 වාර්තා කර සිටියා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ රටතුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් හැකිතාක් දුරට නිවසටම වී ගත කළ යුතු බවයි.
කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවත් රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනයේ සඳහන්.
ඇය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය සහ liveat8 වාර්තාව පහතින් නැරඹිය හැකියි.