වීඩියෝ ක්‍රීඩාවලට යොමු වීම ‘බරපතල’ සමාජ ගැටළුවක් (VIDEO )

වීඩියෝ ක්‍රීඩාවලට යොමු වීම ‘බරපතල’ සමාජ ගැටළුවක් (VIDEO )

ඇතැම් දරුවන් ජංගම දුරකථනය සහ පරිගණක ඔස්සේ අන්තර්ජාලයට පිවිස අසීමිත ලෙස වීඩියෝ ක්‍රීඩාවලට යොමු වීම බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් liveat8 කළ හෙළිදරව්ව පහතින් නැරඹිය හැකියි.

Share This