HomeBusiness Newsසියලු ආර්ථක මධ්‍යස්ථාන විවෘතව තබන දවස්August 31, 2021 8:34 am 0සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා (02) දිනයේ විවෘත කිරීමට නියමිතයි. තොග වෙළෙඳුන් සඳහා පමණක් මෙම මධ්‍යස්ථාන විවෘතව තැබිමට රජය උපදෙස් දී තිබෙනවා. Share This