නිරෝධායන ඇඳීරි නීතිය ගැන ගනු ලැබූ තීරණය මෙන්න(VIDEO)

නිරෝධායන ඇඳීරි නීතිය ගැන ගනු ලැබූ තීරණය මෙන්න(VIDEO)

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ,කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන්   තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Share This