පැන්ඩෝරා සටහන්වල නම සඳහන් ‘සියලු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව’ පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති නියෝග

පැන්ඩෝරා සටහන්වල නම සඳහන් ‘සියලු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව’ පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපති නියෝග

මීට දින කිහිපයකට පෙර ආන්දෝලනයට තුඩු දුන් පැන්ඩෝරා පේපර්ස් නමින් ප්‍රකට වූ වත්කම් සටහන්වල නම සඳහන් සියලු ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සහ ගනුදෙනු පිළිබඳව පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාවේ සභාපතිවරයාට නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරනවා.

Share This