අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන ‘සිසු සිසුවියන්ට’ එන්නත්කරණය 21 සිට
අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන පාසල් සිසු සිසුවියන්ට තමන්ගේ පාසල්වලදී ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා
මෙම එන්නත්කරණ වැඩසටහන මේ මස 21 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි
එමෙන්ම පාසැල්වලින් ඉවත්වුවන්ට තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් එන්නත ලබා ගැනීමට හැකි බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.