ඉන්දියාවේ අදානි සභාපති සහ ජනපති අතර හමුවක් ?

ඉන්දියාවේ අදානි සභාපති සහ ජනපති අතර හමුවක් ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා අතර හමුවක් අද (25) දිනයේ දී පැවැත්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර තිබෙනවා.

හින්දු පුවත්පත් වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

ගෞතම් අදානි මහතා මෙරටට පැමිණෙන්නේ පෞද්ගලික සංචාරයක් සඳහා යි.

Share This