දෙසැම්බරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

දෙසැම්බරයේ කොවිඩ් ආසාදිතයින් ඉහළ යන බවට අනතුරු ඇඟවීමක්

ලබන මස දෙසැම්බර් මාසයේදි මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළ යාමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබෙනවා

එමෙන්ම වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ කොවිඩ් අවදානම තවදුරටත් පවතින බැවින් දරුවන් රැගෙන විනෝද ගමන් යාමෙන් වැලකි සිටින ලෙසයි .

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This