බූස්ටර් ගන්න ජනතාවගේ මැලිකමක් (වීඩියෝ)
තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව මැලිකමක් දක්වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයින් 3,854,504 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර තුන්වන මාත්‍රාව වැඩි පිරිසක් නොගත හොත් ඉදිරියේ දී රෝග ලක්ෂණ සහිත විශාල රෝගීන් ප්‍රමාණයක් වර්ධනයවීමේ අවදානම පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.