සිරියාවට ගුවන් ප්‍රහාර
වයඹ දිග සිරියාවේ ඉඩ්ලිබ් ( Idlib) නගරයට ආසන්න ප්‍රදේශවලට රුසියානු ජෙට් යානා බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
රුසියානු සුඛෝයි ජෙට් යානා යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉලක්කගත ප්‍රදේශවල මිලියනයක පමණ ජනගහනයක් වාසය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.