මොසැම්බියාවේ ජනාධිපතිවරයාට සහ බිරිඳටත් කොවිඩ්

මොසැම්බියාවේ ජනාධිපතිවරයාට සහ බිරිඳටත් කොවිඩ්

මොසැම්බියාවේ ජනාධිපති ෆිලිප් නියුසි සහ ජනාධිපති ආර්යාව ඉසුරා නියුසිට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එරට ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයෙක්  පවසා තිබෙන්නේ නියුසි මහතා සහ ඔහුගේ බිරිඳ රෝග ලක්ෂණ නොපෙන්වූවද කොවිඩ් පරීක්ෂණය කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවයි.

පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හුදෙකලා වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ

පසුගිය දින කිහිපය තුළ කොරෝනා ආසාදිත රෝගීන් වැඩි වෙමින් පවතින බවද වාර්තා වනවා

 

Share This