සුදුසු කණ්ඩායමකට රට භාර දෙන්න – සජිත් (වීඩියෝ)
ආණ්ඩුව දැන් කළ යුත්තේ වහාම ඉල්ලා අස්වී කඩිනම් මැතිවරණයක් තුළින් සුදුසු කණ්ඩායමකට රට භාරදීම බව සමගි ජන බලවේගයේ නායක, විපකෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපකෂ නායකවරයා මේ අදහස් පළ කළේ ඊයේ (08) වැලිඔය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.