නයිජීරියාව ට්විටර් තහනම මාස හතකට පසු ඉවත් කරයි

නයිජීරියාව ට්විටර් තහනම මාස හතකට පසු ඉවත් කරයි

ප්‍රාදේශීය බෙදුම්වාදීන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි විසින් කරන ලද ට්විටර් පණිවිඩයක් එම සමාගම විසින් මකා දැමීමෙන් පසු පසුගිය ජුනි මාසයේදී නයිජීරියානු රජය ට්විටර් භාවිතා කිරීම අත්හිටුවනු ලැබුවා.

නයිජීරියාවේ ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීම ඇතුළු කොන්දේසිවලට ට්විටර් එකඟ වීමෙන් පසු තහනම ඉවත් කරන බව නයිජීරියානු රජය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

තහනම ඉවත් කිරීමට නයිජීරියාව ගත් තීරණය පිළිබඳව Twitter තවමත් අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

 

Share This