මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බුබාකර් කිටා (Ibrahim Boubacar Keïta) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76ක්.

ඊබ්‍රහිම් බුබාකර් කිටා මහතා ඔහුගේ නිවසේදීම මියගොස් ඇති බව පවුලේ සාමාජිකයින් තහවුරු කළ බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Share This