විදුලිය උත්පාදනයට තව දුරටත් තෙල් දෙනවා ද ? – විශේෂ සාකච්ඡාවක් හෙට (වීඩියෝ)

විදුලිය උත්පාදනයට තව දුරටත් තෙල් දෙනවා ද ? – විශේෂ සාකච්ඡාවක් හෙට (වීඩියෝ)

විදුලිය උත්පාදනය සඳහා ඛනිජ තෙල් සංස්ථාවෙන් තව දුරටත් ණය පදනම මත ඩීසල් ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් හෙට (18) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාවට ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සහ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් එක්වන බවයි වාර්තා වන්නේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වනවා.

 

 

 

Share This