බුර්කිනා ෆාසෝහි හමුදාව එරට බලය අල්ලා ගනියි (VIDEO)
බුර්කිනා ෆාසෝහි හමුදාව පවසන්නේ තමන් බලය අල්ලාගෙන ජනාධිපති රොච් කබෝරේ බලයෙන් පහ කළ බවයි.
ජනාධිපති කබෝරේ මහතා ඉස්ලාමීය කැරැල්ලක් මැඩපැවැත්වීමට අසමත් වීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .
ජනාධිපතිවරයා සිටින ස්ථානය අපැහැදිලි නමුත් රඳවාගෙන සිටින සියලු දෙනා ආරක්ෂිත ස්ථානයක සිටින බව ආරක්ෂක නිලධාරියෙක් පවසා තිබෙනවා.
හමුදා අත්පත් කර ගැනීම සහ ආරක්ෂක තත්ත්වය උපුටා දක්වමින් හමුදා නිලධාරියෙකු විසින් රාජ්‍ය රූපවාහිනියෙන් මේ පිළිබඳව නිවේදනය කර තිබෙන බව සඳහන්