IDH රෝහලේ ධාරිතාව ඉක්මවන මට්ටමේ (වීඩියෝ)

IDH රෝහලේ ධාරිතාව ඉක්මවන මට්ටමේ (වීඩියෝ)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Share This